Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ට ඉඩ දී අස්වන රංජිත් බණ්ඩාරට මහ බැංකු අධිපතිකම..

  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ ම...


 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඉන්පසුව එම පුරප්පාඩු වන අසුනට බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දී මුදල් විෂය සම්බන්ධ අමාත්‍ය ධුරයක දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන රංජිත් බණ්ඩාර මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග කියා සිටී.

No comments

Ads Place