Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කළුතර කලපුව අපද්‍රව්‍යවලින් පිරෙයි

  මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින්  කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන්පත්ව ඇති අයුරු අප කැමරා...


 මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින්  කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන්පත්ව ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි,

මිනිස් ක්‍රියාකාරකම්වලින් ඉවත ලද ද්‍රව්‍ය මෙන්ම දිරාගිය අතුරිකිලිවලින් කලපුව සම්පූර්ණයෙන්ම පාහේ වැසිගොස් ඇතැයි ධීවරයෝ පවසති.

මේ ආකාරයෙන් දින ගණනක් මෙම අපද්‍රව්‍ය කලපුවේ තිබුණහොත් කලපුව අපවිත්‍ර විමේ අවදානමක් ඇතැයි ද ධීවරයෝ පෙන්වා දෙති.

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

https://www.lankadeepa.lk/news/%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB-%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80-%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-592176

No comments

Ads Place