Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුපිරි ක‍්‍රිඩකයන් කටුනායකින් එයි.. පිලිගන්න කිසිවෙකු නෑ..

ක්‍රිකට් තරඟාවලියක් සඳහා එංගලන්තයට ගොස් සිටියදී කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් තරගාවලිය අත්හිටුවන ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද ශ්‍...


ක්‍රිකට් තරඟාවලියක් සඳහා එංගලන්තයට ගොස් සිටියදී කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් තරගාවලිය අත්හිටුවන ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද ශ්‍රී ලංකාවට පැමිණියහ.
කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මෙසේ අද දිවයිනට පැමිණියහ.

ඔවුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා අද දින සිට යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඔවුන් පිලිගැනීම සදහා ගුවන් තොටුපලට කිසිවෙකු පැමිණ නොසිටි අතර මාධ්‍ය වෙතද අදහස් දැක්වීමකින් තොරව ඔවුන් පිටව ගියහ.
lankacnews

No comments

Ads Place