Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන නිවේදනය කළ රට

  කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු රටකින් නිවේදනය කළ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ඊයේ (09) ඉන්දියාවෙන් වාර්තා විය. එම ගණන 6, 138කි. කොවිඩ් ව්‍යාප්...

 






කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු රටකින් නිවේදනය කළ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ඊයේ (09) ඉන්දියාවෙන් වාර්තා විය.

එම ගණන 6, 138කි.

කොවිඩ් ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවක් පෙන්වමින් සිටි ඉන්දියාව ඊයේ යළිත් ගෝලීය සංඛ්‍යාල්ඛනවල ඉහළට පැමිණියේ බිහාර් ප්‍රාන්තයේ කොවිඩ් මරණ ගණන සංශෝධනය කිරීමත් සමග ය.

මින් පෙර පළවූ නිල වාර්තාවලට අනුව කොවිඩ් වසංගතය තුළ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වූ මුළු මරණ ගණන 5,500කි.

නමුත් ඊයේ මරණ ගණන සංශෝධනය කිරීමත් සමග පැවති මරණ සංඛ්‍යාවට තවත් මරණ 3,951 එක් කර තිබේ.

No comments

Ads Place