Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිසිදු මන්ත්‍රීවරයෙකු සඳහා වාහන ආනයනය නොකරයි - අමාත්‍ය කෙහෙලිය

කිසිදු මන්ත්‍රීවරයෙකු සඳහා වාහන ආනයනය නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් ...


කිසිදු මන්ත්‍රීවරයෙකු සඳහා වාහන ආනයනය නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.


අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාල සියලු කටයුතු අත්හිටුවා ඇති බවයි.

nethnews

No comments

Ads Place