ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත කර තිබේ. ඒ මහතා රෝහල ගත කර ඇත්තේ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යයි ද වාර්ථා වෙය...
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත කර තිබේ.
ඒ මහතා රෝහල ගත කර ඇත්තේ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යයි ද වාර්ථා වෙයි.
කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර සිටින අමාත්‍යවරයාට ‘ස්ටෙන්ට්’ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත යයිද රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
මේ සම්බන්දයෙන් ඔහුගේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොව වෛද්‍ය උපදෙස් මත සැලසුම් කර යොදාගන්නා ලද්දක් බවයි.
No comments