Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්පහ රෝහලේ ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

  ගම්පහ රෝහලේ ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්...

 


ගම්පහ රෝහලේ ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ 65 හැවිරිදි වියේ පසුවන කඩවත පහළබියන්වල ප්‍රදේශයේ පදිංචි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

nethnews

No comments

Ads Place