Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල පන්නන විශ්වාස භංගයට පොහොට්ටු පසුපෙල පක්‍ෂයි..?

  සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වා භංග යෝජනාවට පක්‍ෂ වීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට ...


 සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වා භංග යෝජනාවට පක්‍ෂ වීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරනු ඇති බවට සමාජ ජාල මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් අද පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති සාකච්චාවේචදී එම විශ්වාස භංග යෝජනාව ගැන කිසිවක් සාකච්චා නොවූ බව පසුපෙල මන්ත‍්‍රීවරුන් මාධ්‍ය වෙත පැවසූහ.

ඉන්ධන මිල වැඩි කිරිම ඇතුළු චෝදනා 10 ක් මුල් කරගෙන ඇමති ගම්මන්පිලට විරුද්දව සමගි ජනබලවේගය විසින් විශ්වාස භංග යෝජනාවක් අත්සන් කරමින් සිටී.

lankacnews

No comments

Ads Place