Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතර බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය යැවීමේ තවත් තැතක් වරදී

  කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් ...

 


කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම පාර්සලය තුළ තිබී ජංගම දුරකතන 04 ක්, ජංගම දුරකතන චාජරයක් සහ දුමිකොළ  25 ක් සොයාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.


එම තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය වැඩිදුර විමර්ශන සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

nethnews

No comments

Ads Place