Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කේන් විලියම්සන් ට දෙවැනි ටෙස්ට් තරඟය අහිමිවෙයි

  නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ. ඒ, ඔහුගේ උරහිසේ ඇති ආබාධයක් හේතුවෙනි. 2...

 

නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.

ඒ, ඔහුගේ උරහිසේ ඇති ආබාධයක් හේතුවෙනි.

2021 වසර ආරම්භයේදී ඔහුට බංග්ලාදේශය සමග පැවති එක්දින තරඟාවලිය සහ IPL තරඟාවලියේ තරඟ කිහිපයක් අහිමි වූයේද එම ආබාධය නිසා බව විදෙස් මාධ්‍ය පවසයි.

එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරඟය අද (10) එජ්බැස්ටන් හීදී ආරම්භ වේ. එම තරඟයේදී සංචාරක කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උප නායක ටොම් ලේතම් විසිනි.

No comments

Ads Place