මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධානම සමාගම ලිත්‍රො ගැස් සමාගම 2021 වසර සදහා රුපියල් කෝටි 50ක මුදලක් ප්‍රචාරක වියදම් සඳහා පමණක් වෙන් කර ඇතැයි හ...
මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධානම සමාගම ලිත්‍රො ගැස් සමාගම 2021 වසර සදහා රුපියල් කෝටි 50ක මුදලක් ප්‍රචාරක වියදම් සඳහා පමණක් වෙන් කර ඇතැයි හෙළි වී ඇත.
ගෑස් මිල සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කරන ලද ඇමැති අනුකමිටුවේ දී මෙම තොරතුරු හෙළිවී තිබේ.
දැනට ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් අලෙවියෙන් ලබන අලාභය ප්‍රචාරක වියදම් නතර කර දැමීම මගින් අවම කිරීමට හැකිවන බව ඇමති අනු කමිටුව පවසා ඇත.
සමාගම් දෙකේම ගෑස් මිල ගනන් සමාන සමානව තිබිය දී ප්‍රචාරණය සදහා අති විශාල මුදලක් වෙන් කිරීම අනවශ්‍ය කටයුත්තකැයි ද කැමති අනු කමිටුව විසින් සමාගමට දැනුම් දී තිබේ.
lankacnews
No comments