Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රෙගුලාසි කැඩූ තවත් 433 දෙනෙකු අත්අඩංගුවට

  නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 67 දෙනෙකු මහනුවර...

 


නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ අතරින් 67 දෙනෙකු මහනුවර ප්‍රදේශයේදීත්, 56 දෙනෙකු ගම්පොළ ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


ඒ අනුව නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුලු පුද්ගලයින් සංඛ්‍යාව 45,532 ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියා.

nethnews

No comments

Ads Place