Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංගම බස් රියැදුරු වසර 29 ක් සේවය කළ බස් රථයට වැඳ සමුගනී!

  බළන්ගොඩ ශී‍්‍ර ලංගම ඩිපෝවේ වසර 29ක් සේවය කළ රියැදුරෙකු තමා අවසන් වරට ධාවනය කරවූ බස් රථයට දණ නමා වැඳ එහි යතුර ඩිපෝ අධිකාරිවරයාට භාරදී සේවයෙ...

 


බළන්ගොඩ ශී‍්‍ර ලංගම ඩිපෝවේ වසර 29ක් සේවය කළ රියැදුරෙකු තමා අවසන් වරට ධාවනය කරවූ බස් රථයට දණ නමා වැඳ එහි යතුර ඩිපෝ අධිකාරිවරයාට භාරදී සේවයෙන් සමුගත් සංවේදී අවස්ථාවක් දැක ගැනීමට හැකි විය.

පී.එම්. සමන් හේමකුමාර නැමැති මෙම රියැදුරු සිය සේවා කාලය තුළ ජනතාවගේත්, ආයතනයේත් යහපත පිණිස අවංක සේවයක් කර විශ‍්‍රාම ලැබූ බව ඩිපෝ අධිකාරීවරයා එම අවස්ථාවේ දි සඳහන් කළේය.

noizetv


No comments

Ads Place