Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ පමණක් බිලියන 208.45 අච්චු ගහලා.. අලුත් ආණ්ඩුව ටි‍්‍රලියනයක් සල්ලි අච්චු ගහලා..

  ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල ඊයේ දින වන විට මෙරට අච්චු ගසන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවන බව සමගි ජන බල වේග පාර...

 


ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල ඊයේ දින වන විට මෙරට අච්චු ගසන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවන බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට අච්චු ගසා ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් 1,128,000,000,000 යයිද ඒ මහතා පවසයි.

‘සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්’ යන හිසින් යුතුව ඔහුගේ සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක මේ බව දැක්වෙයි.

මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

මෙම මුදල දිනක් ඇතුලත මුද‍්‍රණය කරන ලද වැඩිම මුදල් ප‍්‍රමාණය යයිද එම වාර්තා දැක්වෙයි.

lankacnews


No comments

Ads Place