Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ ආසාදිතයන්ගෙන් ලංකාව ලෝකයේ 19 වැනියා.. ඇමරිකාවට 06ක් නුදුරින්.. ආසියාවේ 10 වැනියා.. J වක‍්‍රය උඩට…

  ලොව ප‍්‍රකට worldometers වෙබ් අඩවිය අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 19 වැනි තැනට පත්ව තිබේ. ඒ ඊයේ දිනයේ ...


 ලොව ප‍්‍රකට worldometers වෙබ් අඩවිය අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 19 වැනි තැනට පත්ව තිබේ.

ඒ ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් 2912 හේතුවෙනි.

ආසියානු කලාපයේ ආසාදිතයන් වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව ඊයේ දිනයේ පසුවන්නේ 10 වෙනි තැනය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හැඩය ඇති වක‍්‍රයක් ඔස්සේ ඉහළ යන තත්ත්වයක් ද එම අඩවිය පෙන්වන්න පෙන්වා දෙයි.




No comments

Ads Place