Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාන් මිල රුපියල් 10කින් ඉහලට…

  එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සංගමයේ සභාපති සභාපති එන්.ක...

 


එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දසන ලද බවද ඒ මහතා පැවසීය.

lankacnews

No comments

Ads Place