Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ඇතුල්වීම තහනම් කරයි

  එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 13 වනදා දක්වා තවත් රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ග...

 


එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 13 වනදා දක්වා තවත් රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.


ඒ කොවිඩ් අවදානම හේතුවෙන් බවයි එම එම අධිකාරිය ප්‍රකාශ කළේ.


ඒ අනුව සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා එම තහනම පනවා තිබෙනවා.

 

එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙසට අදාළ ගුවන් සමාගම් ද දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

nethnews

 

No comments

Ads Place