ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 6 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇත...
ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 6 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වූවත් ඔහුට එදින දිවුරුම් දීමට යම් බාධාවක් ඇති ව තිබෙන බව වාර්තා වේ.
විදේශයේ සිට පැමිණි නිසා ඔහු පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කිරෝධායනයට ලක්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවසීය.
නිරෝදායනය අවසන් වන දින 14කින් පසුව නිසා එළඹෙන 6 වෙනිදා වන විට ද ඔහු නිරෝධායන කාලය ගත කරයි.
ඒ අනුව ඉන් අනතුරුව දිනක ඔහු පාර්ලිමේන්තු පිවිසීම සිදු වනු ඇත.
No comments