Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්ඩවුන් ජනතාවට අරක්කු විකුණයි..

  සංචරණ සිමා පනවා තිබියදි බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලට මත්පැන් අලෙවි කල සැකකරුවන් දෙදෙනෙක් මෙරට නිෂ්පාදිත අනුමත මත්පැන් බෝතල්...

 


සංචරණ සිමා පනවා තිබියදි බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලට මත්පැන් අලෙවි කල සැකකරුවන් දෙදෙනෙක් මෙරට නිෂ්පාදිත අනුමත මත්පැන් බෝතල් 20 ක් සමග  අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

හුදකලා කර ඇති බගවන්තලාව කැම්පියන් සහ ලොයිනොන් වතු යායවල් වල පදිංචි සැකකරුවන් දෙදෙනා වතු කම්කරුවන්ට අධික මිලකට මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මතටලිමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.

No comments

Ads Place