Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට පැතිරෙයි කියලා හිතුවෙ නෑ..- වාසු

  මෙතරම් භයානක ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යනු ඇතැයි කිසිදු පෙර තක්සේරුවක් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ...

 


මෙතරම් භයානක ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යනු ඇතැයි කිසිදු පෙර තක්සේරුවක් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

රජයේ තක්සේරු වූයේ මීට වඩා අඩු මට්ටමකින් රෝගය ව්‍යාප්ත වනු ඇති බව වුවද දැන් අපේක්ෂා නොකල තරමින් වසංගතය විශාල ව්‍යාප්තියක් සිදුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට මෙම වසංගතයට ඔරොත්තු දෙන්නට ප්‍රමාණවත් තරම් රෝහල්වල ඉඩ පහසුකම් නැති රෝග ලක්ෂණ නොමැති රෝගීන් ඇතැමකුට ගෙදර සිටීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.

No comments

Ads Place