Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචරණ සීමා පැනවීම නීති විරෝධීයි..

  රජය විසින් ඉදිරි දින තුන සඳහා සංචාරණ සීමා පනවා ඇත්තේ නීති විරෝධී ආකාරයට බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ස...

 


රජය විසින් ඉදිරි දින තුන සඳහා සංචාරණ සීමා පනවා ඇත්තේ නීති විරෝධී ආකාරයට බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඇදිරි නීතිය නොපනවා සංචාරණ සීමා පමණක් පැමිණීම නීතියට යටත් වන ක්‍රියාමාර්ගයක් නොවන බවද ඔහු පවසයි.

එනිසා කිසියම් පුරවැසියකු වූ මෙම සංචරණ සීමා පැනවීම අභියෝගයට ලක් කර අධිකරණයට ගියහොත් එම සියලු සීමා හකුලා ගැනීමට සිදුවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමට හැකි වන්නේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පනවන ඇඳිරි නීතියෙන් පමණක් බවද ඒ මහතා තව දුරටත් පෙන්වා දුන්නේය.

No comments

Ads Place