Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට ලංකාවට ගොඩබැසීම තහනම්

සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන...


සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරටට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.


සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව සියලුම ගුවන් සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

No comments

Ads Place