Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති බිරිදක් මාලිගාවත්ත කොරෝනා එන්නත් පෝලිමේ..

  වරාය කටයුතු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ බිරිඳ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව සමඟ පෝලිමේ සිටින පින්තූරයක් සමාජ ජාල වල හු...

 


වරාය කටයුතු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ බිරිඳ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව සමඟ පෝලිමේ සිටින පින්තූරයක් සමාජ ජාල වල හුවමාරුවෙයි.

ඇය මාලිගාවත්ත සිරිසේන ක්‍රීඩාංගනයේ ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයේ මෙසේ පෝලිමේ සිටියි.

ඇය රාජකාරි කරන සතොස මූලස්ථානය සඳහා දිනපතා දුම්රිය ගමන් කරන්නියක් යයිද සදහන්ය.

No comments

Ads Place