Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මුළු රටම අවදානමක.. දෙසතියක් ඇදිරි නීතිය පනවන්නැයි කියයි…

  පවතින තත්ත්වය මත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා දැඩි සංඛ්‍යා සීමා අඛණ්ඩව පැනවිය යුතු බව මහජන සෞ...


 පවතින තත්ත්වය මත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා දැඩි සංඛ්‍යා සීමා අඛණ්ඩව පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට පනවා ඇති සංචරණය සීමා යම් තාක් දුරකට වෛරසය පාලනයට උදවු වන නමුත් එය ප්‍රමාණවත් නැතැයි සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

පවතින තත්වය මුළු රටම අවදානමට ගිය අවස්ථාවක් බවත් එනිසා සති දෙකකට හෝ ඉන් එහා කාලසීමාවකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ රටටම සංචාරක සීමා පැනවීම සිදු කළ යුතුම බව ද ඔහු පැවසීය.

No comments

Ads Place