Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

  මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ග...


 මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එය තීරණය වන්නේ ඉදිරියේදී වාර්තා වන රෝගීන් ප්‍රමාණය සහ ජනතාවගේ හැසිරීම් අනුව බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අවශ්‍යතාවය පරිදි රෝගීන් වැඩි වශයෙන් වාර්තාව ප්‍රදේශයන්හි සංචරණ සීමා දැනටමත් පනවමින් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

No comments

Ads Place