Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි..

  සිරස රූපවාහිනිය සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය අතරතු චීන බසද භාවිත කරන ලදී. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත වීම ගැන ප‍්‍රවෘත්තියක් ඉදිර...


 සිරස රූපවාහිනිය සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය අතරතු චීන බසද භාවිත කරන ලදී.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත වීම ගැන ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමෙන් පසු මෙය සිදු කලේය.

දැනට වසර කිහිපයකට පෙර වරාය නගරය ආරම්භක දිනවල සිරස නාලිකාව විසින් රට වටා ගඩොලක් ගෙන ගොස් වන්දනාමාන කිරීමට ලක් කරන ලදී.

No comments

Ads Place