Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..

  පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට...

 


පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කර යවන බවයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිලියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යවන බවත් ඔහු පැවසීය.

No comments

Ads Place