Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…

 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඇය පැවසුවාය...


 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.


සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඇය පැවසුවාය.


ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු වන බවද පැවසූ ඇය ආසන්න කාලයේ තම ආශ්‍රිත යනු සියලු දෙනා නිරෝධායන වන ලෙසද ඉල්ලා සිටියාය.

No comments

Ads Place