Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

සුදත් සමරවීර වසංගතයේ බියකරු දත්ත සගවනවා.. රටම මාරකයක… චන්දිම ජීවන්දර, අනුරුද්ද පාදෙණිය කියති..

  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ...

 


සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර් මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් ඔවුන් චෝදනා කළහ.

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් වසංගතයේ නිවැරදි දත්ත විෂය භාර අමාත්‍යවරයාට හෝ ලබා නොදෙන බවත් පැවසූ ඔවුන් මේ හරහා රට ඉතාම බරපතල අවදානමක ඇතැයිද කියා සිටියහ.

හිරු රූපවාහිනියේ සළකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place