Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරස ගැන ඇති වූ කළකිරීම් කිංස්ලි රත්නායක හෙලි කරයි…

  තමන් සිරස නාලිකාවෙන් ඉවත් වුනේ කලකිරීමකින් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කිංස්ලි රත්නා...

 


තමන් සිරස නාලිකාවෙන් ඉවත් වුනේ කලකිරීමකින් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

කිංස්ලි රත්නායක නමින් නිවේදකයින් නැවත නැති බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments

Ads Place