Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බද්දේගම සමිත හිමියෝ කොරෝනාවෙන් අපවත් වෙති…

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අපවත් වී තිබේ. මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමි...

 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අපවත් වී තිබේ.

මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙසේ අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේ 59 වැනි වියේ පසුවිය.

No comments

Ads Place