Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් පිරී යයි.. ආසාදිතයන් ගෙදරම රදවන්න සැලසුම්.. උපදෙස් මාලාව සකස් කෙරේ..

  කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමග ඇතැම් ආසාදිතයන්ට ඉදිරියේදී නිවාස වලම රදවමින් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍යනි සුදර්ශනී ...


 කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමග ඇතැම් ආසාදිතයන්ට ඉදිරියේදී නිවාස වලම රදවමින් ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍යනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව එසේ නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දිනවල සකස් කරමින් සිටින බවද ඇය කියා සිටියාය.

දිනපතා ඉහල යමින් ඇති ආසාදිතයන් සදහා රෝහල් පහසුකම් උපරිම තත්වයට පැමිණ තිබීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවත් ඇය පැවසුවාය.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් වුවහොත් රට වසා දැමීමට වුවද සිදුවිය හැකි බව ද ඇය පැවසුවාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරිය මේ අදහස් පළ කරන ලදී.

No comments

Ads Place