Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

  අද සිට මැයි මස 31 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ. හමු...

 


අද සිට මැයි මස 31 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී ගමනාගමනයට අවසර දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි.

No comments

Ads Place