Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

  රෝග ලක්‍ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට ප...

 


රෝග ලක්‍ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම තාවකාලික ඉදිකිරමේ වහලයේ බොහෝ තැන් වලින් වැසි වතුර ඇද හැලෙන ආකාරයයි.

ආසාදිතයන් කම ඇදන් නොතෙමෙන තැන් කරා ඔසවා ගෙන යන අයුරු වීඩියෝවේ දක්නට ලැබේ.

No comments

Ads Place