Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ වෙතින් ඔබට වැදගත් පණිවිඩයක්

  මේ වනවිට රටේ පවතින තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකදී මිනිසුන්ගේ ජීවිත රැක ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කිරීම සැමගේ වගකීම...

 


මේ වනවිට රටේ පවතින තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකදී මිනිසුන්ගේ ජීවිත රැක ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කිරීම සැමගේ වගකීමක් බව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිළධාරීනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා පවසනවා. ඇය කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රම ඕනෑ තරම් ඇති බවයි.

No comments

Ads Place