Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන් නිදහස් කරන්නැයි වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා…

  අත්අඩංගුවට ගෙන ඇති හටපු අමාත්‍යවරයෙකු වූ හා සමස්තලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා වව්නියාවේ සහ මන්නාර...

 


අත්අඩංගුවට ගෙන ඇති හටපු අමාත්‍යවරයෙකු වූ හා සමස්තලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා වව්නියාවේ සහ මන්නාරමේ උද්ඝෝසණයන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේ සාමානය වැසියන් පිරිසක් විසින් එම ගම්මානයේ උද්ඝෝෂනයක් සංවිධානය කොට තිබූ අතර මන්නාරම් නගර මධ්‍ය යේ සම්ස්ථලංකා මහජන කොන්ග්‍රස් පාක්ෂිකයින් පිරිසක් විසින් තවත් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුනි.

එහිදී උද්ඝෝෂණයට සහභාගී වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘ රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු එතුමන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් දේශපාලිනක පලිගැනීමක් හේතුවෙන් හා කිසිදු සාක්ෂියක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවටත් මෙලෙස දින 90 ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලඟ තබා ගැනීම දැඩි අසාධාරණයක් බවටය.

එමෙන්ම සුලු ජාතීන් වෙනුවෙන් හඩක් නැගූ පක්ෂ නායකයෙක් මෙන්ම වන්නි සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ගැටලු වෙන්වෙන් හඩක් නැගූ රිෂාඩ් බදියුදීන් මහතා වහාම නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බවටය.

No comments

Ads Place