Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචරණ සීමා කාලයේදී අළෙවි කිරීමට සඟවා තිබූ මත්පැන් බෝතල් තොගයක් සොයාගැනේ

  ලබන  21 වන දින සිට පැනවෙන සංචරණ සීිමා කාලය තුල අළෙවි කිරීමට සගවා තිබූ මත්පැන් බෝතල් තොගයක් මඩකලපුවේ නිවාස තුනකින් සොයාගෙන තිබෙනවා. ඒ, මඩකල...

 


ලබන  21 වන දින සිට පැනවෙන සංචරණ සීිමා කාලය තුල අළෙවි කිරීමට සගවා තිබූ මත්පැන් බෝතල් තොගයක් මඩකලපුවේ නිවාස තුනකින් සොයාගෙන තිබෙනවා.


ඒ, මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.


එහිදී මාමන්ගම්,  කුලාවඩි සහ ඌරණි ප්‍රදේශවල නිවෙස් තුනක සඟවා තිබූ මත්පැන් බෝතල් 315 ක් සොයගත් බවයි පොලීසිය පැවසුවේ. මත්පැන් බෝතල් සැඟවූ සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments

Ads Place