Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ කොරෝනා සාමාන්‍ය අගය ඉන්දියාව ඉක්මවා යයි…

  ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සාමාන්‍ය අගය ඉන්දියාවද ඉක්මවා ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි....

 


ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සාමාන්‍ය අගය ඉන්දියාවද ඉක්මවා ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා පෙන්වා දෙන්නේ ගත වූ දින කිහිපයේදී මෙරටින් දිනකට ආසාදිතයන් 1900ක පමණ ආසාදිතයන් හමුවුන බවයි.

ලංකාවේ ජනගහනය අනුව සංසන්දනය කරන විට ඉහළ අගයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් දිනකට රෝගීන් ලක්ෂ තුනක් වාර්තා වුවද එය ඉන්දීය ජනගහනය අනුව ගත්විට ලංකාවේ සාමාන්‍ය අගයට වඩා පහල මට්ටමකින් පවතින බවද ඔහු පැවසීය.

No comments

Ads Place