Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අසාද් සාලි හෘදයාබාධක් හේතුවෙන් රෝහල් ගත කරයි

 බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ...


 බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.


ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසු වුණා.  


කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

No comments

Ads Place