Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට..

  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ එක්...

 


නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේ සිට නිවසකින් පිටවීමට අවසර ඇත්තේ එක් පුද්ගලයකුට පමණක් බවයි.

එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන ඉලක්කම අනුව නිවස නිවසෙන් පිටතට අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් යාමට අවස්ථාව ලැබෙයි.

අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලත් ඔත්තේ නම් ඔත්තේ දිනවල ද නිවසෙන් බැහැරව යා හැකිය.

No comments

Ads Place