Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..

  ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉ...


 ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා දී දිය හැකි බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවට අවශ්‍ය තරම් සල්ලි මුදල් ඇති බවත් ඉල්ලන තරමක් මුදල් ලබාදීමට සූදානම් බවත් තවද බවද පැවසූ ඔහු නමුත් හැකියාවක් ඇති දානපතියන් මෙම ව්‍යාප්තිය පාලනය සඳහා ආධාර උපකාර කළ යුතු බවද කියා සිටියේය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

VIDEO

No comments

Ads Place