Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

වෙසක් පෝ දා හොර අරක්කු විකුණයි…

  වෙසක් පොහෝ දින බලපත්‍රයක් නොමැතිව නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් වැඩි මිලට ප්‍රදේශවාසින්ට රජයේ අනුමත මත්පැන් අලෙවි කල සැකකරුවන්...


 වෙසක් පොහෝ දින බලපත්‍රයක් නොමැතිව නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් වැඩි මිලට ප්‍රදේශවාසින්ට රජයේ අනුමත මත්පැන් අලෙවි කල සැකකරුවන් දෙදෙනෙක් (26) දින අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ නිවසේ මත්පැන් බෝතල් 83 ක් ගබඩා කර මත්පැන් බෝතල් අලෙවි කරමින් සිටි බවත්, අනිත් සැකකරු බගවන්තලාව ටින්සින් ප්‍රදේශයට මත්පැන් බෝතල් 20 ක් රැගෙන යමින් සිටියදි අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

No comments

Ads Place