Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

  සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ ම...

 


සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කලින් දැනුම් දී ඇති පරිදි අද දිනයේ සිට දැඩි සංචාරණ සීමා පනවන බවද ඒ මහතා කීය.

No comments

Ads Place