Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රදේශ රැසක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

  දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත. දැනට රටටම පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මෙම හුදකලා කිරීම් 17 වන සඳු...


 දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම සේවා වසම් 38ක් හුදකලා කිරීමට තීරණය කර ඇත.

දැනට රටටම පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මෙම හුදකලා කිරීම් 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශ මෙසේය.

මඩකලපුව දිස්ත්‍රික්කය
150 සී ග්‍රාම නිලධාරි වසමේ වැව පාර මංචෝනා දෙසට ප්‍රදේශය
වේවින් මිල් මාවත ප්‍රදේශය
වේලාපොඩි පාර ප්‍රදේශය
කනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ ප්‍රදේශය

150 බී ග්‍රාම නිලධාරි වසමේ
ලකේ මාවත විතන්‍ය ප්‍රදේශය,
අප්පුහාමි මාවත වෙරළබඩ ප්‍රදේශය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

කින්නියා (226 ඩී)
පෙරිය කින්නියා (225 බී)
කුට්ටිකරච්චි (226 ඊ)
අහුතර් නගරය
පෙරියතුමුනේ (226)
මලින්තුරේ
රහුමානියා නගරය (225)
සින්න කින්නියා (225 ඒ)
මන්චෝලි (225 ඩී)
කට්ටෙයාරු
කුරින්චකර්නි
මුනාචචෙනෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ
හමන්ගල්ල
නාරංගොඩ උතුර
නාරංගොඩ දකුණ
බටපොතැල්ල
මල්ගමුව
දොඩම්පොත්ත
නාරංගමුව
වත්තේගෙදර
කටුගම්පොළ
කවුඩුමුන්න
හමනාගොඩ
වෑත්තෑව
මුම්මානා
මාහරගම
පහල මැද්දෙපොළ
ඉහළ මැද්දෙපොළ
කෝඳුරුවාවල
මාහින්ගමුව
සියඹලාවලාන
බෝපිටිය
ඉහළ ලබ්බල
පහල ලබ්බල
මත්තේගම
වැල්ලෑව

මේ අතර මෙතෙක් හුදෙකලා කර තිබූ ප‍්‍රදේශ කිහිපයක්ද එළැඹෙන සදුදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හුදෙකලා බව ඉවත් කර ඇත.

එම ප‍්‍රදේශයන් මෙසේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
උප්පුවේලි පොලිස් බලප්‍රදේශයට අයත් අන්දකුලම් ග්‍රාම නිලධාරි වසමේ සුභදු මාවත
චීනවරාය පොලිස් බලප්‍රදේශයට අයත් කවත්තිකුඩා ග්‍රාම නිලධාරි වසමේ විජේරත්න මාවත

කළුතර දිස්ත්‍රික්කය
බෝඹුවල වයඹ (728 සී)
බෝඹුවල උතුරුමැද (728 බී)
බෝඹුවල නිරිත (728 ඩී)
බෝඹුවල දකුණ මැද (728)
බෝඹුවල ගිනිකොණ (728 ඊ)
බෝඹුවල වයඹ (728 ඒ)

No comments

Ads Place