Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ පාරේ මිය ගොස් සිටි අයෙකුට කොරෝනා…

  මාරවිල බුජ්ජම්පොල ප්‍රදේශයේ මහාමාර්ගයේ මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙළි වී තිබේ. මාර්ගයේ ඇද වැටී තිබියදී එම මළ සිරුර ගිලන් ...

 

මාරවිල බුජ්ජම්පොල ප්‍රදේශයේ මහාමාර්ගයේ මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙළි වී තිබේ.

මාර්ගයේ ඇද වැටී තිබියදී එම මළ සිරුර ගිලන් රථයක් මාර්ගයෙන් මාරවිල රෝහලට ප‍්‍රදේශවාසීන් විසින් බාරදිමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බව හෙළිව තිබේ.

පනස් හැවිරිදි මෙම පුද්ගලයා පොල් කැඩීම රැකියාව ලෙස කරන පුද්ගලයෙක් යයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියයි.

No comments

Ads Place