Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් 09ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇත. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ...


දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් 09ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය
විල්ලෝරාවත්ත, දොඩම්ගොඩ බෝම්ඹුවල

රත්නපුර දිස්ත්‍රික්කය
ගුඟුල්විටිය, පොතුපිටිය උතුර, හපුගොඩ

ගම්පහ දිස්ත්‍රික්කය
ඇල්දෙණිය පල්ලිය පටුමග, රණවිරු ධර්මසිරි මාවත,

නුවරඑළිය දිස්ත්‍රික්කය
ඉන්ජස්ටිර්, ෆෝඩයිස් වත්ත

No comments

Ads Place