Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

උසස් පෙළ ප්‍රතිඵල අද

                                  2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සන...

                                 

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.


නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.


ඉකුත් වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා ව්‍යාප්තිය හමුවේයි. විභාග මධ්‍යස්ථාන 2,648 කදී පැවති එම විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටියා.  

No comments

Ads Place