Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්පුට්නික් එන්නත් තොගයක් ලබන සතියේ මෙරටට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 85,000ක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය...


රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 85,000ක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලබන අගහරුවාදා එම එන්නත් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි.


ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් මීට පෙර මෙරටට ගෙන එනු ලැබුවා.  පළමු අදියරේදි එම එන්නත ලබා දුන්නේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පුද්ගලයින් සඳහායි.

No comments

Ads Place