Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සායනික වාර්තා බොරු.. ඔවුන් මස් මාළු කාලා.. මගේ ඖෂධය සාර්ථකයි.. අදටත් රෝගීන් සනීප වෙනවා..- ධම්මික බණ්ඩාර

  කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. අද වන ව...


 කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.

අදාල සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේ ය.

නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.

No comments

Ads Place