Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

අටමස්ථානයේ හිමිනමක් සක්මන් කරද්දී ඇදවැටී අපවත් වේ.. කොරෝනා..

  අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි හිමි නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ අපව...


 අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි හිමි නමක් හදිසියේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ අපවත් වූ හිමිනම කොරෝනා ආසාදිත බවය.

හිමියන් තම විහාරස්ථානයේ සක්මන් කරමින් සිටියදී හදිසියේ ඇද වැටි අපවත් වී තිබිණි.

එම හිමිනම බිම වැටී සිටිනු දෙක සාමණේර හිමිනමක් සහ පොලිස් නිලධාරියෙකු එක්ව රෝහල්ගත කර තිබේ.

පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවය.

No comments

Ads Place